• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ප්‍රදානයක්

27 August 2022
in දේශීය

පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්‍රදානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම වියළිආහාර තොගය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය (Julie Chung) අතින් වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා‘ ගබඩා සංකීර්ණයේ දී ඊයේ (26) දින, නිල වශයෙන් සිදු විය.

පෝෂණීය ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙටි්‍රක් ටොන් 890ක් සහ වටිනා පරිප්පු මෙටි්‍රක් ටොන් 2,000ක් මෙම ප්‍රදානය යටතේ මෙරටට ලැබී ඇත. පාසල් සිසුන්ගේ දිවා ආහාරය සඳහා මෙම වියළි ආහාර එක් කිරිමට නියමිත ය.

‘සේව් ද චිල්ඩ්රන්‘ ආයතනයේ සෘජු මැදිහත්වීම මත එම ආයතනය හා අධ්‍යාපන, මුදල්, සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුන ම ඒකාබද්ධ ව දියත් කෙරෙන මෙම පෝෂණ වැඩසටහන මගින් සිසුන්ගේ පාසල් පැමිණීම දිරි ගැන්වීමටත් ඉගෙනුම් අවධානය වැඩි කිරීමටත් ආහාරයේ සමබල පෝෂණීය මට්ටම රඳවා ගැනීමටත් අපේක්ෂිත අතර එමගින් සිසුන්ගේ ඉගෙනුම් නිපුණතා වැඩිදියුණු කිරීම මුඛ්‍ය අරමුණ වී ඇත.

මේ අවස්ථාවට ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කලාපීය නියෝජිත මරියානෝ බෙලාඩ් (Mariano Beillard) හා ‘සේව් ද චිල්ඩ්රන්‘ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ජූලියන් සෙල්ලප්පා (Julian Chellappah) යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

 

Post Views: 15
Previous Post

මාතලේ පැරිණි පොලිස් ඉඩමේ ගැටලුව මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ මුලිකත්වයෙන් විසදා අවසන්

Next Post

රන්ජන් නිදහස් කිරීමේ අරගලය අවසන් නෑ – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

රන්ජන් නිදහස් කිරීමේ අරගලය අවසන් නෑ - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved