• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායනයක්

22 April 2024
in දේශීය, පුවත්
මෙම වසරේ පළමු “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය ගාල්ල ඇත්කඳුර සීවලී විද්‍යාලයේ දී

එප්පාවල, නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානය ප්‍රථම වරට සංවිධානය කල සංවිධානය කළ සෞඛ්‍ය වෛද්‍ය සායනයක්, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී අද (22) දවස පුරා පැවැත්විණි.

වකුගඩු, දන්ත සෞඛ්‍ය, සුවනාරී, ආයුරුවේද, රසායනාගාර සේවා, අක්ෂි වෛද්‍ය සායන කීපයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ පන්සියයකට ආසන්න පිරිසක් සහභාගී වී තම සෞඛ්‍ය තත්වයන් පරික්ෂා කර ගෙන ප්‍රථිකාර ලබා ගැනීම සිදු කෙරිණි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7,924
Previous Post

නාමල්ගේ සංවිධානයෙන් මෙවර පොහොට්ටුවේ මැයි රැළිය පවත්වන්නේ – මන්ත්‍රි කුට්ටිආරච්චි

Next Post

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved