• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ නගර සභාවේ රැකියාවට එන අයට ශාකසාර වාෂ්ප කුටියක්

13 May 2020
in දේශීය

කොවිඩ් – 19 කොරෝනා වෛරස තත්වය පැතිරී යාමත් සමඟ දීර්ඝ විවේකයකට පසු පසුගිය 11 වන දින සිට නැවත රැකියාවට පැමිනෙණ කොළඹ මහ නගර සභාවේ කර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය සඳහා ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් ශාකශාර වාෂ්ප කුටියක් නිර්මාණ කර තිබේ.

එය විවෘත කිරීම නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (13) දින කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී සිදු විය.

මෙහි දේශිය ඖෂධීය ශාක කොටස් අඩංගු කර ඇති අතර , සෙන්ටිග්‍රේඩ් අංශක 50 ක පමණ උෂ්නත්වයකින් මෙය සමන්විත වේ.එම කුටිය තුළට ඇතුල් වු විට එහි පිටවන වාෂ්ප ආග්‍රාහණය කිරීම මඟින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රචලිත “දුම් හට්ටිය” ඉටුකරන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මඟින් ශ්වසන මාර්ගය සහ ඒ ආශ්‍රිත ඉන්ද්‍රීයන් පිරිසිදු කරනු ලබයි.

 

 

දිලිනි සමන්මලි

Post Views: 17
Previous Post

මාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය ජුලි 15 දක්වා දිර්ඝ කරයි

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දැම්මේ ඡන්දේ නිසයි – කිරිඇල්ලගෙන් චෝදනාවක්

editor

editor

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දැම්මේ ඡන්දේ නිසයි - කිරිඇල්ලගෙන් චෝදනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved