• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන විදේශ නියෝජ්‍ය ඇමති සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

30 May 2023
in දේශීය

දිවයිනට පැමිණ සිටින චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොන්ග් ඇතුළු දූත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හමුවක් අද (30) සිදුවිය.

ඔවුන් චීන – ශ්‍රී ලංකා දෙරටේ 12 වැනි රාජ තාන්ත්‍රික උපදේශන වටයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ තිබේ.

ද්විපාර්ශවීය වශයෙන් පවත්නා සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට අවශ්‍ය කරන සහයෝගය ද ලබා දෙන ලෙසත්, නිෂ්පාදන කර්මාන්ත විප්ලවය ඉදිරි අදියරට රැගෙන යාම සඳහා වන සහයෝගය ලබාදෙන ලෙස හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

චීන ආර්ථික විප්ලවය පිළිබඳව ගත හැකි ආදර්ශ මෙන්ම කලාපීය සාමය සහ සංහිඳියාව පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය.

Post Views: 6
Previous Post

ආගමික අසමගිය ඇති කිරීමට කාටවත් ඉඩක් නැහැ – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

Next Post

Elephant House දායකත්වයෙන් Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව නවීකරණය කෙරේ

editor

editor

Next Post

Elephant House දායකත්වයෙන් Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව නවීකරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved