27 April 2024
#දේශීය

මිරිස් කුඩු ගැසු ප්‍රසන්නටත් ඇමැති කමක්

මෙරව පාර්ලිමේන්තුව තේරී පත් වු පොදු ජන පෙරමුණ නියෝජනය කල ප්‍රසන්න රණවිර හට ඇමැති ධුරයක් ලැබෙනු ඇති බව රජයේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.

මේ වන විට අදාළ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වන බව වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය රජය කාලයේදී පාර්ලිමේන්තුවේදී ඇති කල විරෝධතාවය සඳහා මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ප්‍රසන්න රණවීර විසිනි.

එසේම පොදු ජන පෙරමුණ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරමින් ජනතා ප්‍රසාදය ලබා ගත් බවත් ඔහුට අමාත්‍ය ධුරයක් ලබා දිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් සාකච්ඡා කල බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *