• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීවරධාරියෙකු සැරයන්වරයෙකුගේ ගෙල සිරකර මරා දමලා

10 July 2018
in ක්‍රීඩා

රත්නපුර පොලිසියට අනුයුක්තව සේවය නියුතු සැරයන්වරයෙකුගේ ගෙල සිර කර මරා දමා ඇති බව වාර්තා වේ. මෙලෙස ගෙල සිර කර මරා දමා ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පන්සලක චීවරධාරියෙකු සම්බන්ධයෙන් ඇති වරෙන්තුවක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී එම චීවරධාරියා විසින් අදාළ සැරයන්වරයා සමඟ බහින් බස්වීමක් ඇති වී එය දුරදිග ගොස් සැරයන්වරයාගේ ගෙල මිරිකා ඇති බවයි රත්නපුර පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ.

 

 

 

 

 

Post Views: 9
Previous Post

2050 දී ශ්‍රී ලංකාව පුර්ණ සංවර්ධිත රටක් කරනවා

Next Post

ලැයිස්තුවලට රස්සාවල් දෙන්නේ නෑ

editor

editor

Next Post

ලැයිස්තුවලට රස්සාවල් දෙන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved