• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටක් ගොඩනැගෙන්නට ජාතික චින්තනයක් අවශ්‍යයි – ආණ්ඩුකාර ලලිත් කියයි

29 May 2020
in දේශීය

ජාති ආගම බෙදීම් වලින් තොරව “ශ්‍රී ලාංකික” යන හැඟීමෙන් කටයුතු කිරීමෙන් ඕනෑම අභියෝගයකින් ජය ලැබිය හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය වාර්ෂිකව වෙසක් උත්සවයට සමගාමිව එළිදක්වනු ලබන “බුද්ධ රශ්මි” ශාස්ත්‍රීය ග්‍රන්ථයේ 4 වන කලාපය පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදිය.

එම අවස්ථාවට මල්වතු මහා විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උදුගොඩ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත්, ආණ්ඩුකාර ලේකම් එම.ජි.ඒ. තිලකරත්න, මහනුවර මහා දිසාපති තිස්ස කරුණාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යලයේ උපකුලපති මහාචාර්ය උපාලි බි දිසානායක, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති සංජිව ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු සීමිත ආරාධිත පිරිසක් සහභාගී විය.

බුද්ධ රශ්මි සම කතෘවරුන් ලෙස සංගමයේ සභාපති විමලසේන කලුගමගේ සහ ධර්මප්‍රිය ගුණරත්න යන මහත්වරුන් කටයුතු කරයි.

 

Post Views: 14
Previous Post

සජිත් පිලේ 99 ක් එජාපයෙන් එලියට – ජාතික ආණ්ඩුවකට එකඟතාවයක් නෑ

Next Post

ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තවමත් බන්දුල ඇමතිගේ හදවතේ

editor

editor

Next Post

ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තවමත් බන්දුල ඇමතිගේ හදවතේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved