27 April 2024
#දේශීය

මාතලේ ඉන්ධන පෝලිම්වල රැදි සිටින අයට පන්සලෙන් කඩල සංග්‍රහයක්

ඉන්ධන ලබා ගැනිමට මාතලේ නගරයේ ඉන්ධන හල් අසල පැය ගණනාවක් රැදි සිටි ජනතාවට කඩල වලින් සංග්‍රහයක් සිදු කිරිමට මාතලේ මැලදුම්පොත සිරි නිකේතනාරාම විහාරස්ථ හිමිවරුන් ඇතුලු පිරිසක් 23දා රාත්‍රියේදි කටයුතු කළහ.

විහාරාධිපති මොරටුවේ විනිත හිමියන්ගේ අනුශාසානා පරිදි මෙම කටයුත්ත සිදුවු අතර දිගු පෝලිම්වල රැදි සිටිමේදි පිඩාවට පත් ජනතාවට සහනයක් විමේ අරමුණින් මෙම සංග්‍රහය ලබා දිමට කටයුතු කර තිබේ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *