27 April 2024
#දේශීය

බිමත්ව සිටි අයෙක් දුම්රියට පැන සියදිවි නසා ගනි

උයිලංකුලම, මැදවච්චිය තලෛමන්නාරම ප්‍ර දේශයේ ඊයේ (19) රාත්‍රියේදී අනුරාධපුර සිට තලෛමන්නාරම දක්වා ධාවනය වු දුම්රියට පැන අයෙකු සියදිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වු උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා බිමත්ව දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවට සිදු කල විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මෘත දේහය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. උයිලංකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *