27 April 2024
#දේශීය

මාතලේ බිත්තර මිල ඉහළට

මාතලේ නගරයේ බිත්තර මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසයි.

සුදු බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර ද දුඹුරු බිත්තරයක් 60ටැ වැඩි මුදලකට විකුණන් බවත් ඇතැම් වෙළදැසල්වල බිත්තර හිගයක්ද පවතින බවද පාරිභෝගික‍යෝ පවසයි.

 

 

මහේෂ් කීර්තිරත්න මාතලේ

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *