• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අකුණු සැර වැදී අයෙකු මරුට

30 May 2023
in දේශීය

අග්බෝපුර, යුනිට් 22 ප්‍රදේශයේදී ඊයේ (29) සවස් කාලයේදී අකුණු සැර වැදී අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ අධික වර්ෂාව හා අකුණූ පැවැති අවස්ථාවේදී ගවයෙකු ගාල වෙත රැගෙන යාමට නිවසින් පිටව ගොස් සිටියදී මෙලෙස අකුණු සැර වැදීම හේතුවෙන් කන්තලේ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 36 ක් වු අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අග්බෝපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 8
Previous Post

අධ්‍යාපනයට හදිසි මෙහෙයුම් කණ්ඩායමක්

Next Post

ආගමික අසමගිය ඇති කිරීමට කාටවත් ඉඩක් නැහැ – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

editor

editor

Next Post

ආගමික අසමගිය ඇති කිරීමට කාටවත් ඉඩක් නැහැ - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved