27 April 2024
#දේශීය

නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය කල අයෙක් රු 74,000 දඩයකට යටත්ව මුදාහරි

දොම්පේ, සමන්බැද්ද ප්‍ර ද්ශයේදී පසුගිය 21 වනදා පෙරවරුව් පොලිස් නිලධාරින් සිදු කල වැටලීමේදී නීතිවිරෝධි මත්පැන් ලිටර් 52 මිලි ලිටර් 500 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුව ඊයේ (22) පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 74,000/- දඩයකට යටත්ව මුදාහැර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *