• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්දැකීම් නැති කෙනෙක් ජනාධිපති කරන්න බෑ – ඇමති ප්‍රසන්න

18 January 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිලිතුරු දෙමිනි.

ආර්ථික අර්බුධය විසඳා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බව හෙතෙම පැවසිය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ අදහස් පල කලේය“ අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පොහොට්ටුව පක්ෂයක් විදියට තවම තීන්දුවක් අරගෙන නැහැ.ඒක ඉදිරියේදී තින්දු කරාවි. මහ මැතිවරණයක් පවත්වන්නේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න පුළුවන් පුද්ගලයන් පත්කරන්නයි. හැබැයි ජනාධිපතිවරයෙක් පත් කරන්නේ රටේ ජාතික ප්‍රශ්න විසඳන්නයි. උදාහරණයක් කිව්වොත් 2005 දි මහින්ද රාජපක්ෂ මහත්තයව පත්කලේ යුද්ධය අවසන් කරන්නයි. ‍ඒ වගේම මිනිස්සු මෛත්‍රීපාල මහත්තයට ඡන්දය දුන්නේ රටේ යහපාලනය ඇති කරන්නයි. හැබැයි එතුමා ඒක කරාද නැද්ද කියල ජනතාව තීන්දු කරාවි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ගෙනාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්නයි. වර්තමානයේ රටේ තියෙන ලොකුම අර්බුධය තමයි ආර්ථික අර්බුධය. අද කතා කරන නායකයෝ ඔක්කොම පැනල ගියපු වෙලාවක ආර්ථික අර්බුධය විසඳීමෙ වගකීම භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. ඒ නිසා ආර්ථික අර්බුධයෙන් රට බේරාගෙන රට ස්ථාවර කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට තවත් අවස්ථාවක් දියයුතු බව මම වගේම බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඊට පස්සෙ පුළුවන් හොරු අල්ලන අය, කයිවාරු ගහන අය පත්කර ගන්න. හැබැයි රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න වත්මන් ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් දිය යුතු බව මම විශ්වාස කරනවා. මොකද අත්දැකීම් නැති ජනාධිපතිවරයෙක් පත්කරගෙන රට නැවත අනතුරේ හෙලන්න බැරි යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 156
Previous Post

වැටුප් වැඩිවීමේ පළමු අදියරයට මුදල් වෙන් කිරීමට ආරම්භ කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් – මුජිබර් රහුමාන් 

editor ttvnews

editor ttvnews

Next Post
පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් – මුජිබර් රහුමාන් 

පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් - මුජිබර් රහුමාන් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
ඩොලරයේ ඉහළ යාම හමුවේ  භාණ්ඩ හා සේවා මිල  ඉහළ යා හැකි බවට  අනතුරු ඇඟවීම්

ඩොලරයේ ඉහළ යාම හමුවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

15 May 2026
ඩේවිඩ් බෙකම්  බ්‍රිතාන්‍යයේ  පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස  ඉතිහාසයට

ඩේවිඩ් බෙකම් බ්‍රිතාන්‍යයේ පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved