• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් යළි ලබාදීමේ වැඩසටහනක් – අධ්‍යාපන අමාත්‍යංශය

8 June 2021
in දේශීය

දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වී ගිය දරුවන් සඳහා අලුතින් පෙළ පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසූයේ අද (08) වන දින කොළඹ පැවැති මාධ්‍ය අමතමිනි.

එම දරුවන් තම පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දුන් පසු විදුහල්පතිවරයා විසින් කොට්ඨාස සහ කලාප අධ්‍යක්ෂවරුන් මඟින් අධ්‍යාපන අමාත්‍යංශට දැනුම් දෙනුඇති බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, 2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය, පවතින කොවිඩ් වසංගතය තත්වය නිසා ජුලි මස 31වන දින සිට මසක කාලයක් සඳහා දීර්ඝ කළ බව ද පැවසීය.

 

Post Views: 22
Previous Post

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රිමාන්ඩ්

Next Post

කොළඹ ජාතික රෝහලේ ඖෂධ තැපෑලෙන්

editor

editor

Next Post

කොළඹ ජාතික රෝහලේ ඖෂධ තැපෑලෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved