• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධ්‍යම පළාතේ ක්‍රිඩා උත්සව සඳහා වෙන් කර මුදල් කොවිඩ් වෙනුවෙන් යොදවන්නැයි ඉල්ලීමක්

13 September 2021
in දේශීය

මධ්‍යම පළාත් ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමෙන්තුවේ මේ වසරේ ක්‍රිඩා උත්සව ඇතුලු අනෙකුත් වියදම් සදහා වෙන් කර ඇති මුදල් කොවිඩ් වසංගතය මැඩලිම සදහා වු අරමුදලකට යොදවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගෙන් ලිඛිතව ඉල්ලිමක් කළ බව මධ්‍යම පළාත් ක්‍රිඩා කේෂ්ත්‍ර නිලධාරින්ගේ වෘත්තිය සංගමයේ සභාපති පි.කේ අලුවිහාරේ මහතා පවසයි.

එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වසරේ ජාතික මහා ක්‍රිඩා උළෙලකොට්ඨාශ මට්ටමින් තරග මධ්‍යම පළාත තුළ සිදු නොකරන බවත් පසුගිය අප්‍රේල් මස සිට කොවිඩ් තත්වය නිසා පැවැත්වමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බවත් මේ නිසා එම මුදල් වෙනත් කාර්යක් සදහා යෙදවිමට කාලෝචිත බවය.

ඒ වෙනුවෙන් මිලියන ගණනින් ක්‍රිඩකයින්ගේ ඇදුම් සදහා වෙන් කර ඇති බවත් වෙනත් හදිසි නොවන ව්‍යාපෘති ක්‍රිඩා උපකරණ සහ භාන්ඩ මිලදි ගැනිම්ද අත්හිටුවා රට පත්ව ඇති ජාතික ව්‍යවසන තත්වය මත මෙම මුදල් කොවිඩ් අරමුදලට බැර කිරිමට අවශ්‍ය මැදිහත්විම සිදු කරන ලෙස මධ්‍යම පළාතේ බලධාරියා ලෙස කටයුතු කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

 

 

 

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

Post Views: 5
Previous Post

කොවිඩ් මරණ ආදාහනයන්ට පළාත් හා පලාත් පාලන අමාත්‍යං‍ශයෙන් මුදල් ලබා දෙයි

Next Post

කොවිඩ් එන්නත නිසා ලිංගික ශක්තිය හීන වෙන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය චන්න

editor

editor

Next Post

කොවිඩ් එන්නත නිසා ලිංගික ශක්තිය හීන වෙන්නේ නෑ - රාජ්‍ය අමාත්‍ය චන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved