• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Vivo V ශ්‍රේණි පිළිබඳව ගැන විශේෂඥයින්ගෙන් හෙළි කිරීමක්

27 July 2021
in ව්‍යාපාර

ස්මාර්ට්ෆෝන් කැමරාව වසර ගණනාවක් තිස්සේ විශාල ලෙස පරිණාමය වී ඇති අතර දැන් වඩා මිල අධික වෘත්තීය උපාංග සමඟ සමාන්තරව තරඟකාරී බවක් ඇති කර තිබේ.

විශේෂයෙන්ම බොහෝ ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ බර ඡායාරූප උපකරණ අතහැර දමා ආකර්ෂණීය, උසස් හා සාක්කුවට දැමිය හැකි ස්මාර්ට්ෆෝන් වෙත මාරු වී උසස් ඡායාරූප අත්දැකීමක් ලබා ගනිමින් සිටී. කෙසේ වෙතත්, බොහෝ ස්මාර්ට් ජංගම දුරකථන පාරිභෝගිකයින් වෙනුවෙන් විසඳීමට අපොහොසත් වී ඇති ඡායාරූපකරණයේ ඇතැම් බාධා නැතුවාම ද නොවේ.

නිදසුනක් ලෙස ආලෝකය අඩු අවස්ථාවක ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ඡායා රුපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඔබට ලැබෙනුයේ blurry හෝ pixelated රූපයකි.

camera සමහර අවස්ථාවලදී දර්ශනයේ නිශ්චිත වර්ණ නිර්මාණය කිරීමට හෝ replicate කිරීමට අසමත් වේ, නැතහොත් බොහෝ අවස්ථාවලදී over exposure වීමට හේතු වේ. කැමරාවේ Auto Mode මගින් සකසා ඇති වැරදි ISO සහ shutter speed ප්‍රධාන වශයෙන් විකෘතිතා ඇති කරයි. බොහෝ විට, ISO සහ shutter speed අතින් අඩු කිරීමෙන් සැලකිය යුතු ලෙස වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.

නමුත් රාත්‍රියේදී ක්ෂණික ඡායා රුප ගැනීමට උත්සාහ කරන විට එම ක්‍රමය ඔබට කරදරකාරී විය හැකිය. මෙම ගැටළු සහ ස්මාර්ට් ජංගම දුරකථන camera setup සැකසීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo තේරුම් ගෙන ඇත. නවීන තාක්‍ෂණයන්ගෙන් යුත් විප්ලවීය V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථනය මගින් මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙමින් සිටි.

ජංගම ඡායා රූපකරණයෙහි උපාය මාර්ගයක් ලෙස vivo සිය V21 මාලාව හරහා ඡායාරූප ලෝලීන් සඳහා සංකීර්ණ ජංගම කැමරා තාක්‍ෂණය සරල කර දෙමින් ස්මාර්ට් ජංගම දුරකථන ඡායාරූපකරණයේ සියලු අපහසුතා ඉවත් කරයි. 5G බලගන්වන V21 පසුපස 64MP OIS Night camera මගින් OIS (Optical Image Stabilization) සමඟ දිවා රෑ නොබලා රූප ග්‍රහණය කර ගනී. OIS සහය ඇතිව, කැමරාවට රාත්‍රී දර්ශනවල නිරාවරණ කාලය සැලකිය යුතු ලෙස දීර්ඝ කළ හැකි අතර එමඟින් පාවිච්චිය සැහැල්ලු කරන අතර විකෘතිතා අවම කිරීම සහ රාත්‍රී කාලයේ selfies සඳහා වඩාත් පැහැදිලි හා දීප්තිමත්භාවයක් ලබා දෙයි. මෑතකදී දියත් කරන ලද V21e 64MP Night camera සහිත වන අතර පසුපස කැමරා ඡායාරූපයේ සමස්ත හැසිරීමම ඉහළට ඔසවා තබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඡායාරූප ශිල්පීන් vivo V21 ස්මාර්ට්ෆෝන් භාවිතා කරමින් ජිවගුණය පිරි ඡායාරූප කිහිපයක් ලබාගෙන ඇත. V21 #BetheLightAtNight ග්‍රහණය කර ගැනීමට ඔවුන්ට සහය වූයේ කෙසේදැයි ඔවුන් පැහැදිලි කර ඇත.

ප්‍රියන්ත බණ්ඩාර ප්‍රසිද්ධ Landscape, Travel, සහ Architectural ඡායාරූප ශිල්පියෙකි. ඔහු සිය ඡායාරූප ව්‍යාපෘති සඳහා vivo V21 5G භාවිතා කර ඇති අතර දීප්තිමත් වාස්තු විද්‍යාත්මක රූප කිහිපයක් සාර්ථකව ග්‍රහණය කර ගෙන ඇත. “V21 5G යනු වෙළඳපොලේ හොඳම කැමරාව සහිත ඇදහිය නොහැකි ස්මාර්ට් ජංගම දුරකථනයකි. ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරන විට වාස්තු විද්‍යාත්මක ඡායාරූපකරණය සමඟ ඇති අභියෝගයවන්නේ කැමරා කෝණයෙහි සීමාවයි. V21 5G සමඟ මට wide shots පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි අතර සෑම කුඩා දත්තයක්ම පාසා ආරක්ෂා කර ගත හැකිය. Super Wide-Angle විශේෂාංගය පරිසරය ග්‍රහණය කර ගැනීමට බුද්ධිමත්ව ඇතුළත් කර ඇති අතර පරිශීලකයාට තියුණු හා පුළුල් රූප ලබා ගැනීමට ඉන් ඉඩ සලසයි.”

 

පිටපත – PR

Post Views: 8
Previous Post

කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා – ජනපති

Next Post

මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු – රාජ්‍ය ඇමැති චන්න

editor

editor

Next Post

මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු - රාජ්‍ය ඇමැති චන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved