• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු – රාජ්‍ය ඇමැති චන්න

27 July 2021
in දේශීය

පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමට කටයුතු කිරීමට සියළු දෙනා එක්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් රැගත් ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගුරුවරු තමන්ගේ ජිවිත ගැන අවධානම නොකතා උද්ඝෝෂණ කරන්නට පෙළඹි ඇති නමුත් මෙය උද්ඝෝෂණය කිරීමට කාලය නොවන බවයි.

කෙසේ වෙතත් ප්‍රථමයෙන් කොරෝනා පාලනය කිරීමට කටයුතු කල යුතු බවත් පසුව අන් දේ සැලකිල්ලට ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

Vivo V ශ්‍රේණි පිළිබඳව ගැන විශේෂඥයින්ගෙන් හෙළි කිරීමක්

Next Post

කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට ඔක්සිජන් ඕනෑ – වෛද්‍ය හේමන්ත කියයි

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට ඔක්සිජන් ඕනෑ - වෛද්‍ය හේමන්ත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved