• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කර්මාන්ත අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක්

22 August 2021
in දේශීය

රජය විසින් දින10ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය අනුව සේවාලාභීන්ට බාධාවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකසා ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව මාර්ගගත ක්‍රමය යටතේ සේවා ලබා ගැනීම සඳහා වන සම්බන්ධීකරණයන් වන්නේ ,

කර්මාන්ත ලියාපදිංචිය
විමසීම් :-
* අතිරේක ලේකම්
(ආංශික සංවර්ධන)
– 0717227775 /0714500145

* කර්මාන්ත සහකාර රෙජිස්ට්‍රාර්
– 0774298727

කර්මාන්තපුරවල පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්‍ය නිර්දේශ, අනුමැතිය හා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම

විමසීම්:-
* අතිරේක ලේකම් – 0773550134
*අධ්‍යක්ෂ(කර්මාන්තසංවර්ධන)
– 0713976406

* නියෝජ්‍ය අධ්‍යක්ෂ
– 0777988030

* සහකාර අධ්‍යක්ෂ
– 0769905588

ආංශික සංවර්ධන අංශයේ සේවාලාභීන්ට VISA සඳහා, තාවකාලිකව අපනයනය සහ ආනයනය සඳහා, අවසර ලබාදී ඇති අබලි ලෝහ ආනයනය සඳහා හා අවශ්‍ය අවස්ථාවලදී ඇඳිරිනීති බලපත්‍ර සඳහා නිර්දේශ ලබා ගැනීම

විමසීම් :-

* අතිරේක ලේකම් (ආංශික සංවර්ධන). – 0717227775

* අධ්‍යක්ෂවරු

– 0718070842

– 0702322331

– 0702939230

වාහන එකලස් කිරීමේදී ඊට අවශ්‍ය කරන හදිසි නිර්දේශ සඳහා

විමසීම්:-

* අතිරේක ලේකම්
– 0772533366

* අධ්‍යක්ෂ(ප්‍රතිපත්ති සංවර්ධන)
– 0777423576

අමාත්‍යාංශය මගින් යම් ගෙවීමක් සිදුකර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී

* ප්‍රධාන මූල්‍ය නිලධාරි – 0777304183

 

Post Views: 24
Previous Post

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නිහඩ කළු විරෝධතා දිනයේදී ඉල්ලයි

Next Post

නීරෝධායන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

නීරෝධායන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved