• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් සදහා විශේෂ පුහුණු වැඩමුළුවක්

20 March 2024
in දේශීය, පුවත්
මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් සදහා විශේෂ පුහුණු වැඩමුළුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරු මහතුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම අරමුණු කරගෙන විශේෂිත පුහුණු වැඩමුළුවක් පවත්වා ඊට අදාල සහතික පත්‍ර ප්‍රදානය සහ ගිලන් රථ රියදුරන් හදුනා ගැනීම සදහා නිල කබායක් ලබාදීමේ උත්සවය පසුගියදා නුවර “Simulation Centre” හන්තාන හී දී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මධ්‍යම පළාතේ විශේෂිත, තෘතියික, ද්විතීයික සහ පර්යන්ත රෝහල්වල හදිසි ප්‍රතිකාර රෝගී අංශවල (ETU) ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල සදහා පසුගිය කාලය තුල විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

එම වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය, මාතලේ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියළු රියදුරු මහතුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම සදහා ද වැඩමුළුවක් පවත්වා එම වැඩමුළුවට අදාලව පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ වලින් වැඩිම ලකුණු ලබාගත් ගිලන් රථ රියදුරන්ට මෙහිදී සහතික පත් ලබාදීමට පියවර ගත් අතර, ගිලන් රථ රියදුරන් හදුනා ගැනීම සදහා නිල කබායක් ලබාදීම ද සිදු වූ අතර, මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරු මහතුන් 200 ක් පමණ සහභාගි කරගෙන තිබුනි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, නිර්වින්දක විශේෂඥ වෛද්‍ය ශිදර්ශී කිරිවත්තුඩුව පේරාදෙණිය රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජානක ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

Post Views: 6,545
Previous Post

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Next Post

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා රන් සම්මාන පිරිනමයි

editor ttvnews

editor ttvnews

Next Post
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා රන් සම්මාන පිරිනමයි

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා රන් සම්මාන පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Sterling Steels සමාගම  2026 SLIA  වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී  කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි

Sterling Steels සමාගම 2026 SLIA වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි

26 April 2026
ශ්‍රී ලංකාවේ  ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන්  ජාත්‍යන්තර සිංහ සමාජ පදනම සහ  ලෝක ආහාර වැඩපිළිවෙල අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ පදනම සහ ලෝක ආහාර වැඩපිළිවෙල අත්වැල් බැඳගනී

26 April 2026
INTERPOL  විශේෂ දේශනයක් සඳහා  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ප්‍රංශයට පිටත්ව යයි

INTERPOL විශේෂ දේශනයක් සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට පිටත්ව යයි

26 April 2026
රුපියල් කෝටි 110ක  මත්ද්‍රව්‍ය සමඟ  චීවරධාරීන් 22ක්  කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් 22ක් කටුනායකදී අත්අඩංගුවට

26 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 110ක  මත්ද්‍රව්‍ය සමඟ  චීවරධාරීන් 22ක්  කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් 22ක් කටුනායකදී අත්අඩංගුවට

26 April 2026
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් තෙල් නැවක් පැහැර ගනී කාර්ය මණ්ඩලයේ ලාංකිකයෙක්

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් තෙල් නැවක් පැහැර ගනී කාර්ය මණ්ඩලයේ ලාංකිකයෙක්

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved