27 April 2024
#දේශීය

රට තුළ මහජන හදිසි අවස්ථාක් ප්‍රකාශයට පත් කෙරේ

රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නියෝගය නිකුත් කර ඇත්තේ ඊයේ (1) සිට ක්‍රියාත්මකය.

මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *