• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෝවිඩ් රෝගීන් ප්‍රවාහනයට වෑන් රථයක් – රාජ්‍ය ඇමතිනි සුදර්ශිනීගේ ඉල්ලීමට කටාන ප්‍රාදේශීය සභාවෙන්

31 August 2021
in දේශීය

කෝවිඩ් රෝගීන් ප්‍රවාහනයට සඳහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලීම මත කටාන ප්‍රාදේශීය සභාවේන් වෑන් රථයක් ලබා දීම අද (31) දින සිදු කෙරිණි.

කටාන ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කමිටුවේ සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජු මහතාගේ සම්බන්ධීකරණයෙන් කෝවිඩ් රෝගීන් ප්‍රවාහනයට සුදුසු පරිදී සැකසූ වෑන් රථයක් Idea පුද්ගලික සමාගම මගින් ලබාදුන් අතර ඒ සදහා අවශ්‍ය ඉන්ධන කටාන ප්‍රාදේශීය සභාවෙන් ලබාදීමට නියමිතය.

එම වෑන් රථය කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න මහතා විසින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලක්ෂ්මන් විජේසූරිය මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කටාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට කෝවිඩ් රෝගීන් ප්‍රවාහනයට අත්‍යවශ්‍යව තිබූ ප්‍රවාහන අවශ්‍යතාවය ඉටුකිරීමට දායකත්වය දැක්වූ Idea පුද්ගලික සමාගමටත්, කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න මහතාටත්, කටාන ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කමිටුවටත් විශේෂයෙන් ප්‍රදේශයේ කෝවිඩ් 19 මර්දනයට කැපවී සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත්, ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයටත් මේ මොහොතේ සිදුකරනු ලබන විශිෂ්ට සේවය පිළීබදව තම ස්තූතිය පුදකර සිටින බවයි.

මෙම අවස්ථාවට Idea පුද්ගලික සමාගමේ කළමණාකරු ජයශාන්ත, කටාන පොලිස් ස්ථානාධිපති තුෂාර සිල්වා, කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම් කපිල කුමාර ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා සහභාගී විය.

Post Views: 10
Previous Post

ආදායම් උත්පාදනය කල හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය – ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා

Next Post

නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි

editor

editor

Next Post

නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved