• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එප්පාවල, ජය ඟගේ ජල පාලකවරයකු දියේ ගිලී මරුට

29 November 2023
in දේශීය

එප්පාවල, අමුණුකොළය ප්‍රදේශයේදී ජය ඟගේ ගිලී ජල පාලකවරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල, නල්ලමුදාව පදිංචි ඩබ්.ජී ධර්මසේන (53) නැමැති පුද්ගලයෙකි.

ඔහු කළාවැවේ සිට අනුරාධපුරයට ජලය ගලා යන ජයඟගෙහි එප්පාවල, අමුණුකොළය වාන් දොරටු පාලනය කිරීමට යොදවා සිටි වසර ගණනක් සේවය කළ ජලපාලකවරයෙකි.

එම වාන් දොරටුවල සිරවී ඇති ලී කොට, අතු ඇතුළු අපද්‍රව්‍යය ඉවත් කිරීමට යාමේදී ඔහු මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

ඔහු වාන් දොරටු උඩ සිට කොක්කක් ආධාරයෙන් වාන් දොරටු වල සිරවූ අපද්‍රව්‍යය ඉවත් කිරීම සිදු කරන බවත්, එලෙස සිදු කරමින් සිටියදී ඔහු ජය ගඟට වැටෙන්නට ඇතැයි සැක කරන බවත් පොලීසිය පවසයි.

ඊයේ (28) පස්වරුව වන විටත් ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන ඒ පිළිබඳව සොයා බලා, ඔහුගේ පුත්‍රයකු විසින් තම පියා පිළිබඳ තොරතුරක් නොමැති බවට පවසා පස්වරු 7.00 ට පමණ එප්පාවල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව කළ සොයා බැලීමකදී ඔහුගේ මළ සිරුර රාත්‍රී 10.00 ට පමණ ජයඟගේ තිබී සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 11
Previous Post

මෙරට සියලු කාන්තාවන් ඩිජිටල් ආර්ථීකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ

Next Post

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කෙරේ

editor

editor

Next Post

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved