• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගසක් කඩා වැටි කාන්තාවක් මිය යයි

5 July 2023
in දේශීය

පන්විල, නෙල්ලිමලේ ප්‍රදේශයේදී ඊයේ (04) උදෑසන කාලයේදී කාන්තාවක් පිරිසක් තේ දළු නෙලමින් සිටියදී එහි අසලට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරින් තවත් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 42 ක් වු නෙල්ලිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන පන්විල පොලිසිය විසින් සිදු කරනු ඇත.

Post Views: 11
Previous Post

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55 %ක විදුලි මිල සහනයක් – ඇමැති කංචන

Next Post

පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස් වුයේ නීතියට අනුවයි – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

editor

editor

Next Post

පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස් වුයේ නීතියට අනුවයි - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved