27 April 2024
#දේශීය

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙක් අමෙරිකාවේදී පොලිස් වෙඩි ප්‍රහාරකින් මරුට

අමෙරිකාවේ ටෙක්සාස්හි ජිවත් වු මෙරට සම්භවයක් සහිත රාජන් මුණසිංහ නමති තරුණයෙකු ‌නොවැම්බර් 15 වනදා පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කලේ මෙම තරුණයා දින කිහිපයක් නිවසේ රැඳි නොසිටි අතර ඔහු යළි නිවසට පැමිණි පසු තම නිවස සොරුන් විසින් බිඳ ඇති බවට අනුමාන කොට තම නිවසේ දොර අසල සඟවා තිබූ ගිනි අවියක් වෙඩි තැබීමක් සිදු කර ඇත.

නමුත් එම අවස්ථාවේදී ඒරට පොලිසිය එම ස්ථානයට පැමිණ දී ඔහුව පොලීසිය විසින් ඝාතනය කර ඇතී බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රාජන්ගේ ඥානීත් පවසා සිටින්නේ එම අවිය බිම තැබීමට ප්‍රමාණවත් කාලයක් ඔස්ටින් පොලීසිය විසින් ලබා නො දී ඇති බවයි. රාජන් මුණසිංහ හට වෙඩි තබා ඇත්තේ ඩැනියෙල් සැන්චෙස් නැමැති පොලිස් නිලධාරියා බවත් ඔහු මේවන විටත් අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය පැවසන බවට විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *