• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශීය රටවල් සතු මෙරට සංස්කෘතික උරුමයන් නැවත ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මාවතක් අවශ්‍යයි වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

17 May 2026
in දේශීය, පුවත්
විදේශීය රටවල් සතු  මෙරට සංස්කෘතික උරුමයන්  නැවත ලබාගැනීමට  රාජ්‍ය තාන්ත්‍රික මාවතක් අවශ්‍යයි වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
යටත් විජිත සමයේදී මෙරටින් රැගෙන ගිය සංස්කෘතික උරුමයන් සහ කලාකෘති නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය සහ සාක්ෂි මත පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක අවශ්‍යතාව වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ පසුගිය මැයි 13 වනදා කොළඹදී පැවති “Whose Law?” පර්යේෂණ සමුළුවේ සමාරම්භක සැසිය අමතමිනි.
නීති විශේෂඥයින්, ඉතිහාසඥයින්, පර්යේෂකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, යටත් විජිත යුගයේ අහිමි වූ උරුමයන් නැවත ලබාගැනීම හුදෙක් දේශපාලනික හෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් පමණක් නොව නීතිය, ඉතිහාසය, සංස්කෘතිය සහ යුක්තිය යන සියල්ල එකිනෙක මුණගැසෙන සංකීර්ණ ක්‍රියාවලියක් බවයි. එම කලාකෘති හුදෙක් කෞතුකාගාර භාණ්ඩ පමණක් නොව, ජාතියක අනන්‍යතාවය සහ ඓතිහාසික මතකය නිරූපණය කරන ජීවමාන සංකේත බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.
මෙම අරමුණ ජයගැනීම සඳහා පර්යේෂණ ශක්තිමත් කිරීම, නීතිමය පැහැදිලිතාව, ආයතනික සම්බන්ධීකරණය සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීම සහ ඒවා නැවත අත්පත් කර ගැනීම උදෙසා මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම ද රජයේ ප්‍රමුඛතාවයක් බව ඔහු මෙහිදී සඳහන් කළේය.
Post Views: 3
Previous Post

කොළඹ ජාතික රෝහලේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර

Next Post

සාකච්ඡා අසාර්ථක වුවහොත් සෘජු යුද්ධයකට සූදානම් ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යටත් විජිත සමයේ අහිමි වූ  කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව  ජීවමාන උරුමයන්  වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර  ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි  දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ  අනතුරක්

පොදු රාජ්‍ය මණ්ඩලීය  පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ  සෞඛ්‍ය සමුළුව  ජිනීවාහිදී පැවැත්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යටත් විජිත සමයේ අහිමි වූ  කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව  ජීවමාන උරුමයන්  වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

යටත් විජිත සමයේ අහිමි වූ කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව ජීවමාන උරුමයන් වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

17 May 2026
මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර  ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved