27 April 2024
#දේශීය #පුවත්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද දින (02) නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි.

ඒ අනුව පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් (www.moe.gov.lk) ලබා ගත හැක.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/ සබැඳිය ඔස්සේ පරීක්ෂා කර ගත හැක.

Leave a comment

Your email address will not be published. Required fields are marked *