• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රචාරණය අනිවාර්යයි

10 September 2020
in දේශීය

රාජ්‍ය මාධ්‍ය රජයේ අයවැයට බරක් නොවන වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කවැල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

ඒ අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන භාවිත කිරීම අනිවාර්යෙන් ප්‍රචාරණය කළ යුතු වේ.

ඒ අනුව එම ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25% ක වටිනාකමින් යුත් ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලය සහ සිමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ආයතන මගින් ප්‍රචාරණය කිරීම් සිදු කල යුතු බව කැබිනට් ප්‍රකාශක, කෙහෙලිය රඹුක්කවැල්ල මහතා අද (10) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

Post Views: 7
Previous Post

පළාත් සභා අහෝසි කිරීමේ යෝජනාව සියුම් කුමන්ත්‍රණයක් බව කංචන කියයි

Next Post

මාර්ග නැවත පිළිසකර කිරීමේදී වැයවන මුදල අයකරන ගැනීමට ඇමැති ජොන්ස්ටන් සැරසෙයි

editor

editor

Next Post

මාර්ග නැවත පිළිසකර කිරීමේදී වැයවන මුදල අයකරන ගැනීමට ඇමැති ජොන්ස්ටන් සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved