• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා අහෝසි කිරීමේ යෝජනාව සියුම් කුමන්ත්‍රණයක් බව කංචන කියයි

10 September 2020
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් සභා අහෝසි කළ යුතුයි යන යෝජනාව හා කථිකාව රජය අපහසුතාවයට පත් කිරීමට සැළසුම් සහගතව ඉදිරිපත් කරන ලද සියුම් දේශපාලන කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රි සංසදයේ සභාපති සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පළාත් සභාව විසුරුවා හැර, මන්ත්‍රීවරුන්ගේ නිල කාලය අහෝසි කර වසර ගණනක් ගතවීගෙන යනකොට එකවරම පළාත් සභා අහෝසි කළ යුතුයි කියලා ගෙන ඇති යෝජනාව හා කථීකාව සැළසුම් සහගතව ඉදිරිපත් කරන ලද සියුම් දේශපාලන කුමන්ත්රිණයක් විදිහටයි මෙය දකින බවත් ඒ හරහා ආණ්ඩුව අපහසුතාවට පත්වෙනවා වගේම, ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් විශාල අර්බුදයට ලක්වන තැනක් හැටියටත් අප මෙය දකින බව හෙතෙම පැවසිය.

එසේම පළාත් සභා අහෝසි කරනවා නම් එය විධිමත් ක්‍රියා පටිපාටියක් ඔස්සේ සිදු කළ යුතු බවත් නමුත් හැකි ඉක්මණින් පැරණි ක්‍රමයට මෙම මැතිවරණය පැවැත්වීම සදහා රජය කඩිනමින් කටයුතු කළ යුතු බව ජයරත්න මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්රිනක්කය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්රී් කේ.පී සිංහ සමන් කුමාර මහතා, දකුණු පළාත් සභාව නියෝජනය කරමින් ගාල්ල දිස්ත්රි්ක්කයේ හිටපු පළාත් සභා මන්ත්රීං ආරියවංශ ශම්මු මහතා, බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් ගම්පහ දිස්ත්රිාක්කයේ හිටපු පළාත් සභා මන්ත්රීා ගුණසිරි ජයනාත් මහතා, දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්රිාක්කයේ හිටපු පළාත් සභා මන්ත්රී් චම්ලි විදානාච්චි මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

ඇමැතිවරුන් හමුවීමේ මහජන දිනය සදුදා ලෙස ප්‍රකාශයට පත් වෙයි

Next Post

රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රචාරණය අනිවාර්යයි

editor

editor

Next Post

රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රචාරණය අනිවාර්යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු මුහුදේදී  අනතුරට පත් ධීවරයෙකු  බේරාගැනීමට නාවික හමුදාවෙන් කඩිනම් සහයක්

දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු බේරාගැනීමට නාවික හමුදාවෙන් කඩිනම් සහයක්

29 May 2026
දිට්වා ව්‍යසනයේදී ඉන්දියාවෙන් ලැබුණු ප්‍රතිසාධන පැකේජයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

දිට්වා ව්‍යසනයේදී ඉන්දියාවෙන් ලැබුණු ප්‍රතිසාධන පැකේජයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved