• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොංගෝ රාජ්‍යයේ යළිත් එබෝලා ව්‍යාප්තියක්

මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
in පුවත්, විදෙස්
කොංගෝ රාජ්‍යයේ  යළිත් එබෝලා ව්‍යාප්තියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ සමූහාණ්ඩුවේ (DR Congo) නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ නව එබෝලා වෛරස් ව්‍යාප්තියක් පවතින බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Africa CDC) නිවේදනය කර තිබේ.
අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානයට අනුව මේ වන විට රෝගීන් 246ක් සහ මරණ 65ක් වාර්තා වී ඇත. මෙලෙස රෝගය වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මොන්ග්වාලු (Mongwalu) සහ රවම්පාරා (Rwampara) යන රන් ආකර ආශ්‍රිත නගරවලිනි. වාර්තා වී ඇති මරණ 65න් 4ක්ම රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගීන් බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මීට අමතරව ඉටුරි පළාත් අගනුවර වන බුනියා (Bunia) නගරයෙන් ද සැකකටයුතු රෝගීන් වාර්තා වී ඇති අතර ඒවා තහවුරු කර ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
රවම්පාරා සහ බුනියා වැනි නාගරික ප්‍රදේශවල මෙන්ම මොන්ග්වාලු හි පවතින පතල් කැණීම් කටයුතු හේතුවෙන් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එලෙසම බලපෑමට ලක්වූ ප්‍රදේශ සහ අසල්වැසි රටවල් අතර පවතින ජන සංක්‍රමණ හේතුවෙන් කලාපීය සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය වී තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොංගෝ රාජ්‍යය, උගන්ඩාව, දකුණු සුඩානය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ විශේෂ රැස්වීමක් කැඳවීමට අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
එබෝලා රෝගය සිරුරේ තරල සමඟ සෘජුව ස්පර්ශ වීමෙන් හෝ තුවාල වූ සම හරහා ව්‍යාප්ත වන අතර එය දැඩි රුධිර වහනයක් සහ ඉන්ද්‍රිය අකර්මණ්‍ය වීමට හේතු වේ. උණ, මාංශ පේශි වේදනාව, තෙහෙට්ටුව, හිසරදය සහ උගුරේ අමාරුව මෙහි මුල් රෝග ලක්ෂණ වන අතර පසුව වමනය, පාචනය සහ රුධිර වහනය වැනි තත්ත්වයන් ඇති විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙහි සාමාන්‍ය මරණ අනුපාතය 50%ක් පමණ වේ. මෙය කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වන 17 වන එබෝලා ව්‍යාප්තියයි.
Post Views: 0
Previous Post

චීනය රඳවාගෙන සිටින දේවගැතිවරයා නිදහස් කිරීමට ඉඩ ඇති නමුත් ජිමී ලායි පිළිබඳ තත්ත්වය බැරෑරුම් බව ට්‍රම්ප් පවසයි

Next Post

රොනල්ඩ් දේලා රෝසා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) කළ ඉල්ලීමට පිලිපීනය එකඟ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
මහනුවර දුම්රිය මාර්ගය  මේ වසර අවසන් වන විට  යළි විවෘත කිරීමට සැලසුම්

මහනුවර දුම්රිය මාර්ගය මේ වසර අවසන් වන විට යළි විවෘත කිරීමට සැලසුම්

15 May 2026
තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින්  ලිබියාවම ගිනි ගනී

තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින් ලිබියාවම ගිනි ගනී

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved