• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රොනල්ඩ් දේලා රෝසා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) කළ ඉල්ලීමට පිලිපීනය එකඟ වෙයි

15 May 2026
in පුවත්, විදෙස්
රොනල්ඩ් දේලා රෝසා  අත්අඩංගුවට ගැනීම සඳහා  ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) කළ ඉල්ලීමට  පිලිපීනය එකඟ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේගේ පාලන සමයේ ක්‍රියාත්මක වූ මාරාන්තික “මතට එරෙහි යුද්ධයේ” (War on Drugs) දී මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදු කළ බවට චෝදනා ලැබ සිටින ප්‍රමුඛ පෙළේ සෙනෙට් සභිකයෙකු වන රොනල්ඩ් “බටෝ” දේලා රෝසා (Ronald “Bato” dela Rosa) අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය කළ ඉල්ලීමට තමන් අනිවාර්යයෙන්ම අවනත වන බව පිලිපීන අධිකරණ අමාත්‍යවරයා අද (15) ප්‍රකාශ කළේය.
හිටපු පොලිස් ප්‍රධානියා ද වන රොනල්ඩ් දේලා රෝසා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වාරැන්තුව වලංගු බවත්, එය ක්‍රියාත්මක කරන ලෙසට වන ඉල්ලීම පිලිපීනයට ලැබී ඇති බවත් අධිකරණ ලේකම් ෆ්‍රෙඩ්රික් විඩා (Fredderick Vida) තහවුරු කළේය. අත්අඩංගුවට ගැනීමේ බිය හේතුවෙන් සෙනෙට් මන්දිරයේ රැකවරණය ලබා සිටි දේලා රෝසා සෙනසුරාදා අලුයම ඉන් රහසිගතව පිටව ගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ එය “පලායාමක්” ලෙස හඳුන්වා තිබේ. ඔහුගේ වර්තමාන පිහිටීම මෙතෙක් අනාවරණය වී නොමැත.
දේලා රෝසා මෙරටින් පලා යාමට ගන්නා ඕනෑම උත්සාහයක් යුක්තිය උපහාසයට ලක් කිරීමක් ලෙස සලකන බවත්, ඔහු පලා යාමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙස දැනටමත් නියෝග ලබා දී ඇති බවත් අධිකරණ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, 2019 වසරේදී පිලිපීනය රෝම සම්මුතියෙන් (Rome Statute) ඉවත් වූ බැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට තමන් සම්බන්ධයෙන් බලතල නොමැති බව පවසමින් දේලා රෝසා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හදිසි අභියාචනයක් ගොනු කර ඇති අතර, තමන් කිසිදු නීති විරෝධී ඝාතනයකට සම්බන්ධ වී නොමැති බව ඔහු පවසයි.
Post Views: 0
Previous Post

කොංගෝ රාජ්‍යයේ යළිත් එබෝලා ව්‍යාප්තියක්

Next Post

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනයට ‘කෝප්’ කාරක සභාවෙන් අනු කාරක සභාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය  සංවර්ධනයට  ‘කෝප්’ කාරක සභාවෙන්  අනු කාරක සභාවක්

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනයට 'කෝප්' කාරක සභාවෙන් අනු කාරක සභාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
ඩොලරයේ ඉහළ යාම හමුවේ  භාණ්ඩ හා සේවා මිල  ඉහළ යා හැකි බවට  අනතුරු ඇඟවීම්

ඩොලරයේ ඉහළ යාම හමුවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

15 May 2026
ඩේවිඩ් බෙකම්  බ්‍රිතාන්‍යයේ  පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස  ඉතිහාසයට

ඩේවිඩ් බෙකම් බ්‍රිතාන්‍යයේ පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved