• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනය රඳවාගෙන සිටින දේවගැතිවරයා නිදහස් කිරීමට ඉඩ ඇති නමුත් ජිමී ලායි පිළිබඳ තත්ත්වය බැරෑරුම් බව ට්‍රම්ප් පවසයි

15 May 2026
in පුවත්, විදෙස්
චීනය රඳවාගෙන සිටින  දේවගැතිවරයා නිදහස් කිරීමට  ඉඩ ඇති නමුත්  ජිමී ලායි පිළිබඳ තත්ත්වය  බැරෑරුම් බව ට්‍රම්ප් පවසයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
චීන ජනාධිපති ෂී ජින්පින්ග් එරට රඳවාගෙන සිටින ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු නිදහස් කිරීම පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන නමුත්, සිරගත කර සිටින මාධ්‍ය දැවැන්තයෙකු වන ජිමී ලායිගේ (Jimmy Lai) සිද්ධිය “අසීරු එකක්” වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
චීන සංචාරය නිම කර යළි අමෙරිකාව බලා පැමිණෙන අතරතුර එයාර් ෆෝස් වන් (Air Force One) යානයේ සිට මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් මේ බව සඳහන් කළේය. දේවගැතිවරයා සම්බන්ධයෙන් ෂී ජින්පින්ග් සාධනීය අවධානයක් යොමු කරන බව පැවසුවද, ජිමී ලායිගේ තත්ත්වය ඊට වඩා වෙනස් වනු ඇති බව චීන ජනාධිපතිවරයා තමන්ට පැවසූ බව ට්‍රම්ප් මෙහිදී අනාවරණය කළේය.
දැන් වසා දමා ඇති ‘Apple Daily’ පුවත්පතේ නිර්මාතෘවරයා වන ජිමී ලායිට විදේශීය බලවේග සමඟ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත පසුගිය පෙබරවාරි මාසයේදී වසර 20ක සිරදඬුවමක් නියම විය. හොංකොං හි ජාතික ආරක්ෂක නීති යටතේ සිදුකළ මෙම ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව තිබේ.
මේ අතර ‘Zion Church’ හි නිර්මාතෘ දේවගැති ජින් මින්ග්‍රි (Jin Mingri) ඇතුළු පිරිසක් පසුගිය නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙය 2018 වසරෙන් පසු චීන ක්‍රිස්තියානි බැතිමතුන්ට එරෙහිව එරට බලධාරීන් සිදුකළ විශාලතම මර්දනය ලෙස සැලකේ. අනවසරයෙන් අන්තර්ජාලය හරහා ආගමික දේශනා පැවැත්වීම සහ “විදේශීය කුමන්ත්‍රණ” තහනම් කරමින් චීනයේ ආගමික නියාමන ආයතනය පැනවූ නව නීති යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත.
Post Views: 11
Previous Post

ජනතාවට බරක් නොවන තිරසර බලශක්ති කළමනාකරණයකට අගමැතිගෙන් උපදෙස්

Next Post

කොංගෝ රාජ්‍යයේ යළිත් එබෝලා ව්‍යාප්තියක්

Editor TTV News

Editor TTV News

Next Post
කොංගෝ රාජ්‍යයේ  යළිත් එබෝලා ව්‍යාප්තියක්

කොංගෝ රාජ්‍යයේ යළිත් එබෝලා ව්‍යාප්තියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved