• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර ගණනාවකට පසු සිරිකොතේ අයගේ පඩි වැඩිවෙයි

26 July 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මුලස්ථානයේ සේවය කරන පිරිසකගේ හිඟ වැටුප් හා වැටුප රුපියල් 10,000 කින් වැඩී කර ඇති බව වාර්තා වේ.

එම පිරිස බොහෝ කලක පටන් සිය වැටුප් වැඩීවීමක් හෝ දිරි දිමනා නොමැතිව සේවය කර ඇති නමුත් පසුගිය මාස හයකදී ඔවුන්ට හිමි සියළුම දිමනා ලබා දීමක් සිදු කර ඇති බව දැනගන්නට ඇත.

මෙම වැටුප් ගෙවීම් ජනාධිපතිවරයාගේ සමීපතයේ කටයුතු කරන නිලධාරියෙක් විසින් මෙහෙයවීම් සිදු කර ඇති බව ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තයෙකු අප වෙත පවසා සිටියේය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මෙරට දැවැන්න පක්ෂයක් බවත් එම පක්ෂයේ සේවය කරන පිරිසට වැටුප් නොලබන තත්ත්වයක් පසුගිය කාලයේදී උදාවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් විය.

කෙසේ වෙතත් පක්ෂයේ ඇති වු යම් යම් නිලධාරින් අතර ඇති වු හිතමනාපකම්වල ඇති වු වෙනස්වීම්, අරමුදල් නිසි ලෙස පරිහරණය නොකිරීම වැනි දේ තුළින් මෙම තත්ත්වය උදා වී ඇති බව පක්ෂයේ සාමාජිකයින් අප වෙත කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට අරමුදල් මෙන්ම සිරිකොතේ පරිපාලනය ඉතා පැහැදිලි ගමනකට පැමිණෙනුයේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ඉහල තනතුර දරන්නාගේ ආගමනය හා ඔහුගේ මැදිහත් වීම මත බව විශ්වාස කරන බව පක්ෂයේ සාමාජිකයින් පැවසිය.

Post Views: 16
Previous Post

ඉපලෝගම මාතෘ හා ළමා සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය විවෘත කෙරේ

Next Post

ස්වාධින වු මන්ත්‍රීවරුන් සන්ධානය තවම ස්ථිර නෑ – අනුර

editor

editor

Next Post

ස්වාධින වු මන්ත්‍රීවරුන් සන්ධානය තවම ස්ථිර නෑ - අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved