• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාර්තාවෙන් පසු ඒකාබද්ධය දැඩි දේශපාලන තීන්දුවක් ……! ගනි

16 August 2018
in දේශීය

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ සොයා බැලීමට සඳහා පත් කරනු ලැබු විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණු පසු දේශපාලන තීරණයක් ගැනීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින සියළුම මන්ත්‍රීවරුන් මේ සඳහා එක්වන බවයි.

ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන්නේ විපක්ෂ නායක ධූරය නොව සිය මන්ත්‍රී කණ්ඩායම විපක්ෂය ලෙස පිලිගැනීම බවත් මන්ත්‍රීවරුන් 70ක් සිටින කණ්ඩායම විපක්ෂය ලෙස පිළිනොගන්නේ මන්දැයි තමාට ගැටලුවක් බවත් ඔහු ප්‍රශ්න කළේය.

ආණ්ඩු පෙරළියක් ඇති කිරීම ඒකාබද්ධයේ සැලසුම ව්‍යර්ථ වී ඇත්දැයි අප කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසූවේ මෙම පාර්ලිමේන්තුව තුලම ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට සූදානම් බවයි.

 

Post Views: 5
Previous Post

විභාගය කාලවල ප්‍රවාහන වර්ජකයින්ට ගැන ඇමති අකිල කතා කරයි

Next Post

අවුරුදු 3 ට කිසිම මාධ්‍යවේදීයෙක් ගුටි කෑවෙත් නෑ – ඇමැති අජිත්

editor

editor

Next Post

අවුරුදු 3 ට කිසිම මාධ්‍යවේදීයෙක් ගුටි කෑවෙත් නෑ - ඇමැති අජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved