26 July 2024
#දේශීය

අවුරුදු 3 ට කිසිම මාධ්‍යවේදීයෙක් ගුටි කෑවෙත් නෑ – ඇමැති අජිත්

රාජපක්ෂ පාලනය යුගයට වඩා අද වන විට ජනමාධ්‍යවේදීන්ට නිදහස ඇති බවත් රට තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිතව පවතින බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවත් ඇතැම් මාධ්‍යවේදීන් පවා එදා ඝාතනය ලක්ව ඇති බවයි.

මේ වසර 03ට මාධ්‍යවේදීන් ගුටි කැවේත් නෑ මැරුවෙත් නැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *