27 April 2024
#දේශීය

රජයේ සියලුම පාසල් හෙටින් (17) ඇරඹෙයි

රජයේ සියලුම පාසල්, පාසල් වාරය හෙටින් (17) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එසේම 2023 අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත්‌ නොකරනු ඇති බව දැනුම් දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *