• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්තු රේඛන ශිල්පීන්ගේ වෘත්තීය ගැටළුවලට විසඳුම්

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සංගමය අතර සාකච්ඡාවක්

20 June 2026
in දේශීය, පුවත්
බන්තු රේඛන ශිල්පීන්ගේ  වෘත්තීය ගැටළුවලට විසඳුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමස්ත ලංකා බන්තු රේඛන ශිල්පීන්ගේ සංගමය මුහුණ දෙන දීර්ඝකාලීන වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. රෝහල් පද්ධතිය තුළ බන්තු රේඛන ශිල්පීන් මුහුණ දෙන කාර්ය මණ්ඩල හිඟය, වැටුප් පරිමාණ ගැටළු, නිල නාමයන් සහ පුහුණු කටයුතු ඇතුළු කරුණු රැසක් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.
සාකච්ඡාවේදී ගත් තීරණවලට අනුව, බන්තු රේඛන ශිල්පී පුහුණු පාසල වැඩිදියුණු කර මෙම වසර තුළදීම වැඩි ශිල්පීන් සංඛ්‍යාවක් පුහුණුව සඳහා බඳවා ගැනීමට පියවර ගැනේ. දැනට ලබන MT-4 වැටුප් පරිමාණය MT-6 දක්වා උසස් කිරීම සම්බන්ධයෙන් වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගැනීමට එකඟතාව පළ විය. තවද වෘත්තීය ගැටළු මඟහැරෙන පරිදි නිල නාමයන් පිළිබඳ තීරණ ගැනීමට නිල නාම කමිටුව වහාම රැස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
ඊට අමතරව, බන්තු රේඛන ශිල්පීන් සඳහා යෝජිත උපාධි පාඨමාලාවේ ප්‍රගතිය සමාලෝචනය කර එම කටයුතු කඩිනම් කිරීමටත්, දිවයිනේ ප්‍රධාන රෝහල්වල හෘද රෝග ඒකකවල පැය 24 පුරා අඛණ්ඩව රෝගී සත්කාරක සේවා සැපයීම විධිමත් කිරීමටත් අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දෙන ලදී.
රටේ සමස්ත හෘද රෝගී සත්කාරක සේවාවන් බිඳවැටීමකින් තොරව උසස් මට්ටමකින් පවත්වාගෙන යාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණ බව පැවසූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, බන්තු රේඛන ශිල්පීන්ගේ සාධාරණ ගැටළු විසඳීමට අමාත්‍යාංශය නිරන්තර අවධානය යොමු කරන බව සහතික විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පුහුණු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත ප්‍රභාත් රණසිංහ සහ සංගමයේ සභාපති කේ.එම් අනුරාධ ශාන්තකුමාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 9
Previous Post

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් එක්සත් රාජධානියේ නිල සංචාරයක

Next Post

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි සටන පාර්ලිමේන්තුවට

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි සටන  පාර්ලිමේන්තුවට

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි සටන පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved