• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිවයිනේ සියළුම කෞතුකාගාර තාවකාලිකව වසා දැමේ

27 October 2020
in දේශීය

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.

කොරෝනා වෛරසයට හේතුවෙන් සෞඛ්‍ය නීතීරීතිවලට අනුගතව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පොලොන්නරුව, සිගිරීය, කතරගම, ගාල්ල සහ මහනුවර ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියළුම කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා ඇති බව ජනතාවට දැනුම් දෙයි.

 

Post Views: 9
Previous Post

හැටන් නගරය හුදෙකලා කෙරේ

Next Post

මෙරට 17 වන කොරෝනා මරණය සිදුවෙයි

editor

editor

Next Post

මෙරට 17 වන කොරෝනා මරණය සිදුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved