• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියළු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ලබන 17 ආරම්භ කිරීමට නියමිතයි

14 August 2020
in දේශීය

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ලබන 17 වනදා (අගෝස්තු 17 වන) දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පවතින වසංගත තත්ත්වය අනුව නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව අධ්‍යයන කටයුතු මෙන්ම නේවාසික කටයුතු ආරම්භ කරනු ඇති බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් පසුගිය කාලයේදී අන්තර්ජාලය මගින් අධ්‍යයන කටයුතු සිදු වු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

දැවැන්ත සංවර්ධනයක් කරන බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Next Post

රාජ්‍ය ඇමැති දුමින්ද අනුරාධපුරේදි සිය රාජකාරි කටයුතු අරඹයි

editor

editor

Next Post

රාජ්‍ය ඇමැති දුමින්ද අනුරාධපුරේදි සිය රාජකාරි කටයුතු අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved