• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමෙරිකාව දෙබිඩි පිළිවෙලත් අනුගමනය කරනවා

20 June 2018
in ක්‍රීඩා

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙදී දෙබඩි පිළිවෙතක් අනුගමනය කළ බව හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

ජගත් සංවිධානය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දුර්වල සංවිධානයක් ලෙසට චෝදනා කරමින් අමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිතවරිය වන නිකී හේල්ස් ඊයේ (19) නිවේදනය කර ඇත‍.

අප ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පිළිකුල්සහගත ලෙස චෝදනා එල්ල කළ බවයි.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයෙන් පසු ඒ පිළිබඳ අමෙරිකාව කටයුතු කළ ආකාරයට හා වෙනස් ක්‍රමයක් ඊශ්‍රායල වෙනුවෙන් සිදු කිරීම සම්බන්ධයෙන් ගැටළු සහගත බව කොහොන මහතා පැවසිය.

ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල වෙත යෝජනා ගෙන ආවේ අමෙරිකාව විසින් බවත් එම යෝජනා සම්මත කර ගැනීමට දැඩි උත්සහායක ගත් බව ආචාර්යවරයා කියා සිටියේය.

අමෙරිකාව ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ගෙන ගිය වැඩපිළිවෙලට හාත්පසින්ම විරුද්ධ වැඩපිළිවෙලක් ඊශ්‍රායලය වෙනුවෙන් කිරීම දැඩි ලෙස හෙළා දකින බව ආචාර්යවරයා වැඩිදුරටත් අප වෙත කියා සිටියේය.

Post Views: 7
Previous Post

වන්නි යාත්‍රා පාපැදි යාත්‍රාව සාර්ථකව නිමා විය

Next Post

ආණ්ඩුව ගෙදර යවන වැඩක්

editor

editor

Next Post

ආණ්ඩුව ගෙදර යවන වැඩක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved