• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව ත්‍රස්ත පනත නිසා මානව හිමිකම් අනතුරේ…

ඇම්නෙස්ටි අනතුරු අඟවයි!

22 October 2026
in දේශීය, පුවත්
නව ත්‍රස්ත පනත නිසා මානව හිමිකම් අනතුරේ…
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත මඟින් මානව හිමිකම් උල්ලංඝනය වීමේ සහ මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය චෝදනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, 2025 වසරේ අගභාගයේදී නිකුත් කළ මූලික කෙටුම්පතට ඇතැම් සංශෝධන ඇතුළත් කර තිබුණද, දිගු කලක් මර්දනකාරී ලෙස භාවිත වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වාදීමට යෝජිත නව කෙටුම්පතේ ද ත්‍රස්තවාදය පිළිබඳ අධික ලෙස පුළුල් හා අපැහැදිලි අර්ථකථන අන්තර්ගත වන බවයි.
රජය විවේචනය කරන පුද්ගලයන්, මතභේදාත්මක අදහස් දක්වන්නන් සහ සුළුතර කණ්ඩායම්වලට එරෙහිව මෙවැනි නීති අතීතයේදී භාවිත කර ඇති බැවින්, නව නීතිය සකස් කිරීමේදී දැඩි අවධානයක් සහ පරීක්ෂාවක් අවශ්‍ය බවද එම සංවිධානය අවධාරණය කරයි. අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත ඇතිවීමට ඉඩ සැලසීම වෙනුවට, එවැනි තත්ත්වයන් වැළැක්වීම නව පනතේ අරමුණ විය යුතු බවද එහි සඳහන් වේ.
එමෙන්ම, ත්‍රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන් වසරක් දක්වා රඳවා තැබීමටත්, නඩු විභාගය ආරම්භ කිරීමට පෙර තවත් වසරක කාලයක් රඳවා තැබීමටත් යෝජිත පනත මඟින් අවසර ලැබෙන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි.
ඒ අනුව, නඩු විභාගය ආරම්භ වීමට පෙර පුද්ගලයකු වසර දෙකක් දක්වා රඳවා තැබීමට හැකිවීම සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරන බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 4
Previous Post

සණස ජීවිත රක්ෂණයේ නව ප්‍රධාන විධායක ලෙස සුසන්ත ද සිල්වා පත් වෙයි!

Next Post

ඔබත් ප්‍රවේශම් වන්න කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘතයි

Editor TTV News

Editor TTV News

Next Post
ඔබත් ප්‍රවේශම් වන්න කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘතයි

ඔබත් ප්‍රවේශම් වන්න කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved