• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විමල්ට එරෙහි සංශෝධිත පැමිණිල්ලක් 

17 September 2018
in දේශීය
ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කර තිබේ. 

ඒ සම්බන්ධයෙන් නියෝගය ලබන නොවැම්බර් මස 12 වනදා ලබාදෙන බව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක දැනුම් දී තිබේ.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව මීට පෙර නඩු පවරා තිබූ අතර එහි අවසන් විත්තිකරු නොමැතිව මෙම නඩුව විභාගය සඳහායි අද පෙරවරුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේ. 

Post Views: 6
Previous Post

බස් ගාස්තු ගැන අද තීරණයක්

Next Post

සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව ඇරඹේ

editor

editor

Next Post

සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved