27 April 2024
#දේශීය

බස් ගාස්තු ගැන අද තීරණයක්

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි. ඉන්ධන මිල ඉහළයාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ යුතු බව එම සංගමය පසුගියදා සඳහන් කළේය.

ඒ අනුව මෙම ගැටළුව විසදීම සඳහා රජයට දින 03ක කාලයක් ලබා දෙන බව ද ඔවුන් සඳහන් කර සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *