• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ නගර සභාවේ ඉෆ්තාර් උත්සවයක්

20 April 2023
in දේශීය

මාතලේ මහ නගර සභාව විසින් සංවිධාන කළ “ඉෆ්තාර් “ උත්සවයක් 19දා පස්වරුවේ මාතලේ මහ නගර සභාවේදි පැවැත්විණි.

මාතලේ නගරයේ වෙසෙන මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් මාතලේ නගාරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතාගේ උපදෙස් මත මෙය සංවිධානය කළ තිබු අතර මෙම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමියන් ඇතුලු ආගමික නායකයින් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 14
Previous Post

නවක වෛද්‍යවරුන් 1320 කට පත්වීම් – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

ඒකාධිපති පාලනයකට යොමු වන ත්‍රස්ත විරෝධි පනත පරාජය කරනවා – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

ඒකාධිපති පාලනයකට යොමු වන ත්‍රස්ත විරෝධි පනත පරාජය කරනවා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved