• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා යළි මතුවෙනකොට සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක්

29 April 2021
in දේශීය

COVID-19 වයිරස තත්වය යලිත් ශ්‍රී ලංකාව තුල හිස එසවීමත් සමගම මෙම තත්වය උපයෝගීකරගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින භාණ්ඩ ත්‍යාගයක් ආකාරයෙන් නොමිලේ ලබාදෙනවා යැයි පැවසෙන ව්‍යාජ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පැවසුවේ COVID-19 තත්වය යටතේ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලින් ආරක්ෂාවී සිටීමට පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණික මාර්ගෝපදේශන කිහිපයක් නිරික්ෂණයට ලක් වු බවයි. ඒ, සමාජ මාධ්‍ය හා ඊමේල් ගිණුම් සදහා සුරක්ෂිත වෙනත් පුද්ගලයන්ට අනුමාන කළනොහැකි මුරපද භාවිතා කිරීම, අන්තර්ජාල ගිණුම් සදහා දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කිරීම, අනාරක්ෂිත වෙබ් අඩවි භාවිතයෙන් වැළකීම සහ අනාරක්ෂිත වෙබ් අඩවි වෙත credit,debit කාඩ් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකීම, COVID-19,Free Data,Free Laptop ආදී විවිධ ස්වරූපයෙන් පැමිණෙන කෙටි පණිවිඩ වෙත ඔබගේ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වැළකීම යන කරුණු වේ.

Post Views: 17
Previous Post

මත්ද්‍රව්‍යයට රැදවුවන්ට වෘත්තීය මාර්ගෝපදේශණයෙන් යහපත් අනාගතයකට වැඩපිළිවෙලක්

Next Post

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට කිංස්ලි රත්නායක පත් කෙරේ

editor

editor

Next Post

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට කිංස්ලි රත්නායක පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved