ආනන්ද පාලිත මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
රංජන් නමින් හැඳින්වෙන පුරපතිවරයාට එරෙහිව අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, නාමල් රාජපක්ෂ මහතා නිදහස් කරගැනීම සඳහා මෙම විරෝධතා සිදු නොකරන බවත්, අධිකරණයට සිදුවිය හැකි අහිතකර තත්ත්වයක් වැළැක්වීම සඳහා 22ට විරුධව ක්‍රියාත්මක වන බවත්ය.
















