• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කහ ප්‍රවාහනය කල තවත් ලොරියක් අත්අඩංගුවට

30 August 2020
in දේශීය

මන්නාරම, තලෛයිමාන්නාරම මාර්ගයේ තුල්ලිකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ කහ ප්‍රවාහනය කල කුඩා ලොරි රථයක් පේසාලේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථා‍වේදී කහ කිලෝ ග්‍රෑම් 862 ග්‍රෑම් 370 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 29 ක් වන නිල්ලයාඩි, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (30) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Post Views: 17
Previous Post

අතේ මුදලට නැනෝ වතුර ෆිල්ටරයක් – මැටි ඇමැතිගෙන් අලුත් වැඩක්

Next Post

කොරෝනා වෛරස් පාලනයේදී චීන ජාතියකයින් හැසිමට අගය කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවසයි

editor

editor

Next Post

කොරෝනා වෛරස් පාලනයේදී චීන ජාතියකයින් හැසිමට අගය කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved