• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෞද්ධ දර්ශනය ජාත්‍යන්තරයට රැගෙන යාමට රජයේ උපරිම සහාය දෙනවා

8 March 2026
in දේශීය, පුවත්
බෞද්ධ දර්ශනය ජාත්‍යන්තරයට රැගෙන යාමට රජයේ උපරිම සහාය දෙනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (07) සහභාගී වූවාය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් ලෝකයට මග පෙන්විය හැකි දැනුමෙන් සන්නද්ධ භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම භික්ෂු අධ්‍යාපනයේ මූලික පරමාර්ථය විය යුතු බවයි.
මෙම උත්සවයේදී සිදු වූ සුවිශේෂී කරුණු කිහිපයක් මෙසේය. අග්‍රාමාත්‍යවරිය අතින් නව ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත වූ අතර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ, සම්මානිත මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර සහ අධිනීතීඥ මහින්ද රළපනාව යන විද්වතුන් වෙත උපහාර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
භික්ෂූන් වහන්සේලාට පාලි හා සංස්කෘත වැනි සම්භාව්‍ය භාෂා පමණක් නොව නූතන ලෝකය ජය ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර භාෂා සහ තාක්ෂණික දැනුම ලබා දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. එමගින් බෞද්ධ දර්ශනය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ද ඇය පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස සහ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 7
Previous Post

ඉරානයට එරෙහි ප්‍රහාරයන්ට විරෝධය පාමින් ලන්ඩන් වැසියන් දහස් ගණනින් වීදි බසී

Next Post

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සුබපැතුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
කැළණි ගඟේ ගංවතුර පාලනය සහ  අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති පිළිබඳව  ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ  සංශෝධන පනත් කෙටුම්පත  ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

19 May 2026
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved