• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත අනුරාධපුර විහාරාධිපති හිමිනමකට එරෙහිව පරීක්ෂණ

30 April 2026
in දේශීය, පුවත්
බාලවයස්කාර දැරියක  අපයෝජනය කිරීමේ චෝදනාව මත  අනුරාධපුර විහාරාධිපති හිමිනමකට  එරෙහිව පරීක්ෂණ
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර පුදබිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක වරින් වර ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කර තිබේ.
නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටියදී පොලිස් භාරයට ගත් මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව, තමන් මුලින්ම අපයෝජනයට ලක් කළේ අදාළ විහාරාධිපති හිමිනම බව හෙළි කර ඇත. මීට අමතරව ඇයගේ පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු ද තමන්ව අපයෝජනය කළ බව දැරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට එහි ප්‍රගතිය වහාම අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Post Views: 13
Previous Post

ඉන්දියාවේ සුප්‍රකට Yazu අවන්හල් සන්නාමය ගාල්ලට ජාත්‍යන්තරයට පිවිසි පළමු පියවර ශ්‍රී ලංකාවෙන්

Next Post

අසූචි ප්‍රහාරයට රජයේ සම්බන්ධයක් නැහැ නිහාල් අබේසිංහ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved