• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ සුප්‍රකට Yazu අවන්හල් සන්නාමය ගාල්ලට ජාත්‍යන්තරයට පිවිසි පළමු පියවර ශ්‍රී ලංකාවෙන්

30 April 2026
in පුවත්, විදෙස්
ඉන්දියාවේ සුප්‍රකට  Yazu අවන්හල් සන්නාමය ගාල්ලට ජාත්‍යන්තරයට පිවිසි  පළමු පියවර ශ්‍රී ලංකාවෙන්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ සුප්‍රකට Pan-Asian සත්කාරක සන්නාමයක් වන ‘Yazu’, සිය ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව “Yazu at the Beach” නමින් ගාල්ල Radisson Blu Resort හිදී පසුගියදා (24) විවෘත කරන ලදී. ඉහළ පෙළේ භෝජන අත්දැකීමක් සහ සුඛෝපභෝගී ජීවන රටාවක් හඳුන්වා දෙන මෙම අවන්හල, ගාල්ලේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට සමත් වනු ඇත.
Yazu Hospitality සහ Sino Lanka Holdings ආයතනවල සහයෝගීතාවයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය හරහා සංචාරකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ Pan-Asian ආහාර සංස්කෘතියක් අත්විඳීමට අවස්ථාව සැලසේ. යුනෙස්කෝ ලෝක උරුමයක් බඳු වූ ගාල්ලේ ඓතිහාසික හා ස්වාභාවික සුන්දරත්වය මෙම සන්නාමය සඳහා කදිම පරිසරයක් නිර්මාණය කරන බව එහි කළමනාකාරීත්වය පෙන්වා දෙයි.
Post Views: 13
Previous Post

ඇමරිකානු ඩොලරයේ අගය යළි ඉහළට රුපියල් 318 සීමාව ඉක්මවයි

Next Post

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත අනුරාධපුර විහාරාධිපති හිමිනමකට එරෙහිව පරීක්ෂණ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

බ්‍රසීලයේ පරනා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 23 දෙනෙක් මිය යති

ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved