• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රු. බිලියන 7.7ක අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාරදෙයි

1 October 2026
in දේශීය, පුවත්
රු. බිලියන 7.7ක අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාරදෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් බිලියන 7.7ක පමණ මූලික ඇස්තමේන්තුගත වටිනාකමකින් යුත් අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ කෙටුම්පත් යෝජනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත භාරදී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව මෙම යෝජනාව සකස් කර ඇති අතර, ඉන්දීය රජයෙන් ඊට මූල්‍ය සහාය ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
සංවර්ධන ව්‍යාපෘතිය 2026 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, පූජා නගරයේ ඓතිහාසික හා ආගමික වැදගත්කම ආරක්ෂා කරමින් පවතින යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.
ඒ යටතේ ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම අබලන්ව ඇති ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සිදු කිරීමට යෝජනා කර තිබේ.
අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේදී එකඟතාව පළ කර තිබූ අතර, එම අවස්ථාවේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේද වැඳපුදා ගත්තේය.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා සංඝරත්නය සහ අදාළ පාර්ශ්ව සමඟද මෙම සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
Post Views: 9
Previous Post

කිලෝග්‍රෑම් 260ක බරක් Hack Lift ඉසව්වේ ඔසවා ලෝක වාර්තාවක් තැබූ දුලිත්ට සැරයන් දක්වා විශේෂ උසස්වීමක්

Next Post

රු. 550ක ලාභෙට ලෝබ වෙලා රු. 1300ක කීරි සම්බා 1850ට විකුණපු බදුල්ලේ වෙළෙඳසැලක් ලක්ෂ පහක දඩයක් කයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved